බුද්ධදත්ත පාලි අකාරාදිය – 565

රත්තමණි

පු. රතු කැටය.

රත්තාතිසාර

පු. ලේ අතීසාරය.

රත්ති

ඉ. රාත්‍රිය; රැය.

රත්තික්ඛය

පු. පහන්වීම; රාත්‍රිය ගෙවී යාම.

රත්තිඛිත්ත

3. රාත්‍රියේදී වීසි කළ.

රත්තිභාග

පු. රාත්‍රී කාලය.

රත්තිභොජන

න. රාත්‍රී කෑම.

රත්තූපරත

3. රාත්‍රී භෝජනයෙන් වෙන් වූ.

රති

ඉ. ඇලීම; කාම සැපය; කාමාශාව.

රතිකීළා

ඉ. කාමසේවනය; ස්ත්‍රී පුරුෂ සඞ්ගමය.

රථ

පු. කරත්තය; රථය.

රථකාර

පු. රථ සාදන්නා; වඩුවා.

රථකාරක

පු. මහවිල් සතෙන් එකක නමක්.

රථගුත්ති

ඉ. රථය අනිකක හැපීමෙන් අනතුරු නොවීම පිණිස යෙදූ දෙය; රථාචරණය.

රථඞ්ග

න. රථයේ කොටස.

රථචක්ක

න. රියසක; රෝදය.

රථපංජර

පු. රථයේ වාඩිවෙන කොටස; රියමැදිරිය.

රථයුග

න. වියගස.

රථරෙණු

පු. අනු 1296 ක ප්‍රමාණය; ධූලි කැටය.

රථාචරිය

පු. රථය පදවන්නා; රථාචාර්ය.

රථාචාරී

පු. රථය පදවන්නා; රථාචාර්ය.

රථාණික

න. මිනිසුන් සිවු දෙනකු ඇති යුද්ධ රථය; යුද්ධ රථ හමුදාව.

රථාරොහ

පු. රථයෙහි සිට යුද්ධ කරන භටයා.

රථික

පු. රථයෙහි නැගී යුද්ධ කරන්නා; රථාචාර්යා.