රථකාර
rathakāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සම්කරු කුලයට අයත් ; සමින් කර්මාන්ත කරන අයට සම්බන්ධ.
1. නා.ප්ර. සමින් කර්මාන්ත කරන්නා ; චර්මාකාර කුලයේ ඇත්තා ; සම්කරුවා.
3. හිමාලය ප්රදේශයෙහි වූ මහා විල් හතෙන් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. රථ සාදන්නා; වඩුවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රියකරුවා, සොම්මරු. (පි. 439)
Digital Pāḷi Dictionary
- rathakāra 1 masc chariot maker; carpenter; mechanic; (comm) leatherworker [ratha + kāra]
- rathakāra 2 masc [ratha + kāra]