රථගුත්ති
rathagutti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. රථය අනිකක හැපීමෙන් අනතුරු නොවීම පිණිස යෙදූ දෙය; රථාචරණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. රථය වැසීමට සාදන අයොමය රථාවරණය. (පි. 439)
Digital Pāḷi Dictionary
- rathagutti fem