රථ

ratha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගමන් කිරීම සඳහා යොදා ගන්නා වාහනය ; රිය.
2. සිව්රඟ සෙනඟින් එක් අංගයක් ; රිය සේනාව.
3. මුතු වෙසෙසක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වාහනය (පා. සං. රථ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කරත්තය; රථය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රථය, රිය, ගැල, කරත්තය (පි. 439)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. vehicle

Digital Pāḷi Dictionary