රථාචාරී

rathācārī

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රථය පදවන්නා; රථාචාර්ය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රියදුරා, රිය පදවන්නා, රථාචාර්‍ය්‍යයා. (පි. 439)