රත්න

ratna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මැණික ; මාණික්‍යය ; මිණි රුවන.
2. දුර්ලභ වූ ශ්‍රේෂ්ඨ වස්තුව ; අගනා ධනය ; නවරුවන් හා හස්ති රත්නාදිය.
3. ඒ ඒ වර්ගයන්හි ප්‍රධානයා.
4. රාජිනිය.
5. මිනුම් ප්‍රමාණයක් රියන.
6. සත්ත්වයිනට පිහිට පිණිස පවතින දේ ; උතුම් පිහිට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. gem

Digital Pāḷi Dictionary