පාළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හිස් ; ශුන්‍ය ; ජනශූන්‍ය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හිස්; ජනශූන්‍ය (දෙ. பாழ்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. abandoned
2. a. bare
3. adj. barren
4. a. desolate
5. a. disused
6. a. empty
7. lone
8. a. lonely
9. a. lonesome
10. n. lorn
11. a. vacant
12. a. waste