ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2575

warping

1. Art. ඇද ගැහීම
2. Art. නූල් දික්ගැස්සීම

warrant

1. n. අක්තය
2. Law. අදිපත
3. Law. අධිපත්‍රය
4. vt. අවසරය දෙනවා
5. vt. ඇප වෙනවා
6. vt. ඔප්පු කරනවා
7. Law. තඹයනවා
8. vt. පවරනවා
9. Mng. ප්‍රතිඥා දෙනවා
10. n. බලපත්‍රය
11. n. බලය
12. vt. බලය දෙනවා
13. vt. වග කියනවා
14. n. වරෙන්තුව
15. n. සාක්ෂිය
16. vt. සුදුසුකම් ඇති කරනවා

warrant officer

1. n. යුද්ධනැවේ පහත් නිලධාරියා
2. Law. වොරන්ට් නිලධරයා

warranted

1. Law. තැඹැයු
2. a. නියමිත
3. a. සහතික කරන ලද
4. a. සුදුසු

warrantee

1. Law. තැඹැයියා
2. Law. තැඹැයුම ලබන්නා

warranties

සහතික ප්‍රතිඥාභාර

warrantor

1. Law. තඹයන්නා
2. Law. තඹැයුවා

warranty

1. n. ඇපය
2. Law. තැඹැයුම
3. Acc. ප්‍රතිඥා භාරය
4. Mng. ප්‍රතිඥාභාරය
5. Eco. ප්‍රතිඥාහාරය
6. n. පොරොන්දුව
7. n. බලපත්‍රය
8. n. බලය
9. n. වගකීම

warred

1. සටන් කරන ලද
2. v. සටන් කලා

warren

n. හාගුල

warring

a. අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ

warrior

1. Soc. යුද්ධ භටයා
2. n. යුද්ධභටයා
3. n. රණශූරයා

warship

n. යුද්ධනැව

wart

1. n. ඇඟේ ඉන්නා
2. n. ඉන්නා
3. n. කරගැටය
4. n. ගහේ ගැටය
5. ගැටිත්ත

warthog

n. අප්‍රිකාවේ ඌරු වර්ගයක්

wartime

n. යුද්ධකාලය

warty

1. a. ඉන්නන් සහිත
2. Bot. ගැටැති

wary

1. a. පරීක්ෂාකාරී
2. a. පරෙස්සම් සහිත

wash

1. vti. ඇඟ සෝදනවා
2. n. ඉඳුල් වතුර
3. n. ගැලීම
4. n. ගෑමට බෙභෙත් වතුර
5. v. ද්‍යෝවනවා
6. n. දියසායම් ගෑම
7. n. දෙයියා
8. n. දෙවුම
9. දෝවනවා
10. Aes. පිරිදොවනය
11. vti. යමක් තුනීයට ගානවා
12. vti. වතුර ගලනවා
13. vti. වතුරෙන් ගසාගෙන යනවා
14. n. සේදීම
15. n. සේදීමට බෙභෙත් වතුර
16. vti. සෝදනවා
17. vti. සෝදා පිරිසුදු කරනවා
18. v. හෝදනවා

wash away

vt. සේදී යනවා

wash drawing

Aes. පිරිද්‍යෝ සිත්තම

wash out

1. n. ජලගැල්ම
2. n. වැදගැම්මකට නැති දේ

wash up

vt. ඉඳුල් පිඟන් ආදිය සෝදනවා

wash-bottle

දෙවුම්-බෝතලය