සාක්ෂිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් තහවුරු කරන සාධකය ; නඩුවකට අදාළ යමක් ඇසූ දුටූ බවට උසාවියට කරන ප්‍රකාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සහතික කොට ලබා දෙන ලිඛිත හෝ වාචික හෝ ප්‍රකාශය (සං. සාක්‍ෂි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. evidence
2. n. testimony
3. n. warrant
4. n. witness