සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4607
සාක්ෂාත්කරය
1. Soc. testimonial
2. Law. testimony
සාක්ෂි
st. evidence
සාක්ෂි කරුවෙකු කැඳවිය හැකි
සාක්ෂි දරනවා
1. v. attest
2. vt. bear out
3. vt. bear witness
සාක්ෂි දැරීම
n. attestation
සාක්ෂි දැරූ
adj. attested
සාක්ෂි දෙනවා
සාක්ෂි දෙන්නා
Soc. witness
සාක්ෂි පත්ර
n. credentials
සාක්ෂි වෙනවා
vti. attest
සාක්ෂි සහිත
සාක්ෂිකරු
සාක්ෂිකරුවා
සාක්ෂිකාරයා
n. witness
සාක්ෂිප්රකාශය
n. deposition
සාක්ෂිමය
a. evidential
සාක්ෂිය
සාක්ෂිය දිය හැකි
සාක්ෂෝභය
Aes. upheaval
සාකි
Soc. sakai