සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4606
සාක්කු පොත
Aes. pocket book
සාක්කු ලේන්සුව
සාක්කුව
සාක්කුවට දමනවා
vt. pocket
සාක්කුවේ දමාගන්නවා
vt. pocket
සාක්වටය
Ele. autodial
සාක්ෂය
n. proof
සාක්ෂර
a. literate
සාක්ෂරතාව
n. literacy
සාක්ෂ්ය දරනවා
Law. attest
සාක්ෂ්ය රීතිය
Law. rule of evidence
සාක්ෂ්යකරණය
Acc. attestation
සාක්ෂ්යකරු
Mng. witness
සාක්ෂ්යකෘත
Law. attested
සාක්ෂ්යදැරූ
Law. attested
සාක්ෂ්යය
සාක්ෂ්යවත්
Law. evidentiary
සාක්ෂ්යවත් කරනවා
Mng. attest
සාක්ෂ්යවත්කරු
Law. attestor
සාක්ෂාත් කර ගන්නවා
v. achieve
සාක්ෂාත් කර නොගත්
a. unrealized
සාක්ෂාත් කරගත නොහැකි
a. unrealizable
සාක්ෂාත් කරනවා
සාක්ෂාත්කරණය
Aes. realization