සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4605
සාකච්ඡාව
1. n. colloquy
2. n. conference
3. n. conversation
4. n. converse
5. discourse
6. n. discussion
7. indaba
8. n. interlocution
9. n. palaver
10. n. parley
සාකච්ඡාව පිණිස ඉදිරිපත් කරනවා
vt. moot
සාකච්ඡාවට තුඩු දුන්න මැය
සාකච්ඡාවෙහි යෙදෙනවා
vti. confer
සාකච්ඡාවෙහි හෝ සතුටු සාමීචියෙහි යෙදෙන්නා
සාකරොමීටරය
Che. saccharometer
සාකල්ය
සාකල්ය අනුයෝතයා
Law. general agent
සාකල්ය නාශවන්දි
Law. general damages
සාකල්ය ප්රතීකාරකයා
Law. general agent
සාකල්ය ලියම
Acc. general lien
සාකල්යතාව
Law. generality
සාකල්යනය
Law. generalisation
සාකල්යනය කරනවා
Law. generalise
සාකල්යය
සාකල්යවාදය
n. holism
සාකල්යීකරණය
Law. generalisation
සාක්කි
st. evidence
සාක්කි කූඩුව
1. n. stand
2. Law. witness box
සාක්කිකරු
st. witness
සාක්කිකාර
st. witness
සාක්කිකූඩුව
n. witness box