converse
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අනික් පැත්ත
2. Mat. අභිසරණය වෙනවා
3. v. කතා බස් කරනවා
4. n. කතාබහ
5. Soc. කතාබහ කරනවා
6. v. කථා කරනවා
7. n. කථා බහ
8. v. කථා බහ කරනවා
9. a. පරිවර්තිත
10. adj. ප්රතිපක්ෂ
11. n. ප්රතිවිරුද්ධ වූ දේ
12. ප්රතීපාලංකාරය
13. n. විපර්යය
14. adj. විරුද්ධ
15. adj. විලෝම
16. n. විලෝමය
17. vt. සතුටුසාමීචි කථා කරනවා
18. vt. සම්භාෂණයෙහි යෙදෙනවා
19. v. සාකච්ඡා කරනවා
20. n. සාකච්ඡාව