ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 582
conveniently
adv. පහසුවෙන්
convenor
1. කැඳවුම්කරු
2. n. කැඳවුම්කරුවා
convent
1. n. ආශ්රමය
2. n. කන්යාරාමය
3. n. මඩම
4. n. ස්ත්රීන්ගේ තාපසාරාමය
conventicle
1. n. ආගමික මෙභෙය පිණිස දුර්ග ස්ථානයන්හි පවත්වන රහස් රැ
2. ආගමික මෙහෙය පිණිස දුර්ග ස්ථානයන්හි පවත්වන රහස් රැ
convention
1. n. ගිවිසුම
2. n. චාරිත්රය
3. n. චාරිත්රවිධිය
4. නියමය
5. n. නියෝතයන්ගේ රැස්වීම
6. Law. ප්රතිඥාව
7. Aes. රූඪිය
8. Aes. රූඩිය
9. Soc. ලෝකචාරය
10. n. ලෝකාචාරය
11. n. සංගමය
12. සමය
13. n. සම්ප්රදාය
14. n. සම්මතය
15. n. සම්මුතිය
16. n. සම්මේලනය
conventional
1. a. ආවේණික
2. Aes. ගතානුගතික
3. Log. ගතානුගතිකයා
4. a. චාර්ත්රානුකූල
5. Aes. රූඪිගත
6. Aes. රූඩිගත
7. Law. රූඩීය
8. රූය
9. a. ලෝකසම්මත
10. adj. සම්ප්රදායික
11. Law. සම්ප්රදායීය
12. Log. සම්මුති
13. Law. සම්මුතික
14. Log. සම්මුතිගත
15. a. සිරිත් වශයෙන් කෙරෙන
conventionalism
Log. සම්මුතිවාදය
conventionalist
1. Log. ගතානුගතිකයා
2. Log. සම්පුතිවාදියා
3. සම්මුතිවාදියා
conventionally
adv. සම්ප්රදායිකව
conventual
1. a. මඩමට අයිති
2. n. මඩමට සම්බන්ධ දේ
converge
1. Aes. අභිසරණය වෙනවා
2. Law. අභිසාරණය වෙනවා
3. v. අභිසාරි වෙනවා
4. Phy. අභිසාරී වෙනවා
5. vt. එකට හමු වෙනවා
6. vt. එක්තැන් වෙනවා
7. vt. එක්රැස් වෙනවා
8. එක්රුස් වෙනවා
convergence
1. Psy. අභිසරණය
2. Mat. අභිසාරිතාව
3. Sta. අභිසාරීතාව
4. n. එකට හමු වීම
5. එක් රැස් වීම
6. n. එක්රැස් වීම
7. n. සන්නිපාතය
convergency
1. n. අභිසරණය
2. n. අභිසාරිතාව
convergent
1. Mat. අභිඍතය
2. Sta. අභිසාරි
3. adj. අභිසාරී
4. අභිසෘතය
5. a. සංඍත
6. a. සංඍතිය
7. a. සංසරණය
8. සංසෘත
9. සංසෘතිය
converging
1. adj. අභිසරණ
2. Sta. අභිසරණය වන
converging lens
Phy. අභිසරණ කාචය
conversant
1. a. දැනුම් තේරුම් ඇති
2. adj. නිපුණ
3. a. පළපුරුදු
4. adj. පුරුදු
5. adj. හුරු
conversation
1. n. කතා බහ
2. Soc. කතාබහ
3. n. කථාසල්ලාපය
4. n. මන්ත්රණය
5. n. සංවාදය
6. n. සම්භාෂණය
7. n. සාකච්ඡාව
conversation piece
Aes. සල්ලාප චිත්රය
conversational
conversationalist
conversazione
1. n. උගතුන්ගේ සම්භාෂණය
2. n. කලාරසිකයන්ගේ සම්භාෂණය
3. කලාව හෝ සාහිත්ය හෝ පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස තබන රැස්වීම
4. n. විද්වද්ගෝෂ්ඨිය
converse
1. n. අනික් පැත්ත
2. Mat. අභිසරණය වෙනවා
3. v. කතා බස් කරනවා
4. n. කතාබහ
5. Soc. කතාබහ කරනවා
6. v. කථා කරනවා
7. n. කථා බහ
8. v. කථා බහ කරනවා
9. a. පරිවර්තිත
10. adj. ප්රතිපක්ෂ
11. n. ප්රතිවිරුද්ධ වූ දේ
12. ප්රතීපාලංකාරය
13. n. විපර්යය
14. adj. විරුද්ධ
15. adj. විලෝම
16. n. විලෝමය
17. vt. සතුටුසාමීචි කථා කරනවා
18. vt. සම්භාෂණයෙහි යෙදෙනවා
19. v. සාකච්ඡා කරනවා
20. n. සාකච්ඡාව
conversely
1. adv. අනික් අතට
2. adv. අනෙක් අතට
3. adv. විරුද්ධාකාරයෙන්
4. adv. විලෝම වශයෙන්