සංවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙදෙනෙකු අතර පවතින සාකච්ඡාව ; දෙබස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෙදෙනකු අතර පවතින සාකච්ඡාව; දෙබස (සං. සංවාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. colloquy
2. n. communion
3. n. conference
4. Psy. consonance
5. n. conversation
6. n. dialog
7. n. dialogue
8. n. harmony
9. interlocution