ආවේණික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විශේෂ වූ; වෙන් වූ; අන්‍යයන් හා සාධාරණ නොවූ.
2. වි. නොකඩවා පවත්වා ගෙන ආ; පරම්පරාවෙන් උරුම වූ; පාරම්පරික,

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අන්‍යයන් හා සාධාරණ නොවූ; විශේෂ වූ/ නොකඩවා පවත්වා ගෙන ආ (පා. ආවෙණික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. characteristic
2. a. conventional
3. endemic
4. a. hereditary
5. heritability
6. Soc. inherent
7. Law. inheritable