සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 567

ආවෘති

Med. meninges

ආවෘති භීතිය

Soc. claustrophobia

ආවෘතිදාහය

n. meningitis

ආවෘතිභීතිකාව

n. claustrophobia

ආවේක්ෂණය

Sta. check

ආවේක්ෂාව

Sta. check

ආවේග ගැන්නීම

Ele. impulsing

ආවේග ටරැබයිම

Civ. impulse turbine

ආවේග තලබමරය

Phy. impulse turbine

ආවේග පූර්ණ

emotional

ආවේගය

1. n. agitation
2. n. excitement
3. frenzy
4. Soc. impulse
5. n. paroxysm

ආවේගවාහකය

n. axon

ආවේගාත්මක

emotional

ආවේගායනය

Ele. impulsing

ආවේගික

Soc. impulsive

ආවේගිකතාව

Psy. impulsiveness

ආවේගී

1. impassion
2. Soc. impulsive

ආවේගී බර ලෑම

Civ. scragging

ආවේජනය

Psy. impulsion

ආවේණණික

inherintly

ආවේණික

1. Mng. characteristic
2. a. conventional
3. endemic
4. a. hereditary
5. heritability
6. Soc. inherent
7. Law. inheritable

ආවේණික ගුණ පිරිහීම

cacogenesis

ආවේණික ගුණාංගය

n. characteristic

ආවේණික ලක්ෂණය

n. characteristic