සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 568
ආවේණිකතාව
ආවේණිකය
Law. inheritance
ආවේණිය
1. Soc. heredity
2. inheritance
3. heridity
ආවේණීය
ආවේදකයා
Law. informant
ආවේදනය
1. Soc. affect
2. articulation
3. Law. information
4. intimation
5. Law. notice
ආවේදනය කරනවා
Law. inform
ආවේදනාත්මක
Soc. affective
ආවේදනාත්මකතාව
Soc. affectivity
ආවේදනාව
Soc. affection
ආවේදනික
adj. affective
ආවේදනිකතාව
n. affectivity
ආවේපන
Psy. tremolo
ආවේශ වු
ආවේශ වූ ස්ත්රී
n. maenad
ආවේශ වෙනවා
v. brutalize
ආවේශක
Aes. inspiring
ආවේශනය
Psy. subsistence
ආවේශනය කරනවා
Law. admit
ආවේශය
1. n. entering
2. n. frenzy
3. n. impulse
4. Log. inspiration
5. n. possession
6. Soc. trance
ආවේෂ්ටකය
ආවේස වූ
Aes. possessed
ආවේස්
ආශංසනය
1. benediction
2. Psy. hope