ආවේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිවිසීම; (යක්ෂාදින්) වැහීම හෙවත් ආරූඪ වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැහීම; ආරූඪ වීම (සං. ආවෙශ පා. ආවෙස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. entering
2. n. frenzy
3. n. impulse
4. Log. inspiration
5. n. possession
6. Soc. trance