ආවේණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරම්පරාවෙන් පරම්පරාවට ගතිගුණ ලක්ෂණ උරුම වීමේ ශක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. heredity
2. inheritance
3. heridity