සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 569
ආශක්තව සිටිනවා
vt. cling
ආශය
1. n. abode
2. Med. bladder
3. cisternae
4. Psy. instinct
5. n. receptacle
6. Phy. reservoir
7. Bot. utricle
ආශය ප්ලූරාව
ආශය පිණ්ඩය
ආශය සීලෝම
ආශය-කපාලය
ආශයික
1. Psy. instinctive
2. splanchnic
3. Psy. vesical
ආශයිකා
ආශයිකාව
Bot. vesicle
ආශයීක්ෂණය
Med. cystoscopy
ආශ්චර්ය
1. a. marvellous
2. n. miracle
3. a. miraculous
4. a. portentous
5. a. prodigious
6. n. wonder
ආශ්චර්ය ගුණ ඇත්තා
n. prodigy
ආශ්චර්ය සම්පන්න
a. stupendous
ආශ්චර්යජනක
1. a. miraculous
2. a. wonderful
ආශ්චර්යමත්
a. wonderful
ආශ්චර්යය
1. n. marvel
2. n. miracle
3. n. phenomenon
4. n. portent
5. n. prodigy
6. n. wonder
ආශ්චර්යවත්
1. a. phenomenal
2. a. wonderful
ආශ්චර්ය්යවත්
a. supernatural
ආශ්ලේෂ බැම්ම
Civ. ashlar
ආශ්වසනය
ආශ්වාදය
n. tang
ආශ්වාස
ආශ්වාස කරනවා
ආශ්වාස කළ හැකිව
adv. credibly