ආශ්චර්ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අද්භූත; පුදුම; විස්මය ජනක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අපූර්ව දර්ශනය හෝ සිදුවීම; අරුමය (සං. ආශ්චර්ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. marvellous
2. n. miracle
3. a. miraculous
4. a. portentous
5. a. prodigious
6. n. wonder