ආශයිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රව හෝ වායුව අඩංගු කුහරය (=vesicle).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ද්‍රව හෝ වායු හෝ අඩංගු කුඩා කෝෂය (සං. ආශයික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. vesicle