ආවේගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිතෙහි ඇති වන කලබල බව හෝ ඉක්මන්කම; උද්වේගය; ප්‍රාණවත් හැඟීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. agitation
2. n. excitement
3. frenzy
4. Soc. impulse
5. n. paroxysm