සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 566

ආවිෂ්කරණය

1. manifestation
2. Aes. revelation

ආවිෂ්කාරය

manifestation

ආවිෂ්ට

1. a. consumed
2. Aes. possessed

ආවීර්භාවය

1. Aes. epiphany
2. Soc. manifestation

ආවුද ගොන්න

1. Art. tool kit
2. tool-kit

ආවුද පෙට්ටිය

Art. tool chest

ආවුද වානේ

Art. tool steel

ආවුදය

1. n. implement
2. n. tool
3. n. weapon

ආවුදයේ දිවත

n. tang

ආවුදු

tools

ආවුදු කට්ටලය

tool-kit

ආවෘත

1. a. covered
2. Soc. covert
3. Mat. enclosed
4. a. surrounded

ආවෘත අන්තරය

Aes. blind alley

ආවෘත ගණය

Eco. closed shop

ආවෘත බීජකය

angiosperms

ආවෘත ලෙස

Law. covertly

ආවෘත සමායතනය

Eco. close corporation

ආවෘතඑලීන

1. Bot. angiocarpic
2. Bot. angiocarpous

ආවෘතඵලීන

1. angiocarpic
2. angiocarpous

ආවෘතබීජක

1. Bot. angiospermal
2. angiospermous

ආවෘතබීජකය

Bot. angiosperm

ආවෘතබීජාණුක

Bot. angiosporous

ආවෘත්‍යය

Med. meningism

ආවෘත්‍යෙමාව

meningeoma