ආවිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (යක්ෂ භූත දේවාදින්) ආවේශ වූ හෙවත් වැහුණු; ආරූඪ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ආවේශ වූ; ආරූඪ වූ (සං. ආවිෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. consumed
2. Aes. possessed