ආවිසති

āvisati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+විස+අ) ආවේශ වේ; ඇතුළට වදී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+විස. √ භු. පවෙසෙ, ප්‍රවේශ වීමෙහි +ති), ප්‍රවේශ වෙයි, ඇතුළත් වෙයි. (පි. 143)

Digital Pāḷi Dictionary