ආවෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආවරණය වූ; වැසුණු; සැගවුණු.
2. වි. වට කරනු ලැබූ; පරිවේෂ්ටිත; විවෘත නොවූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ආවරණය වූ; වැසුණු (සං. ආවෘත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. covered
2. Soc. covert
3. Mat. enclosed
4. a. surrounded