සන්නිපාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක්රැස් වීම ; එකතුවීම.
2. උණ රෝග විශේෂයක් ; උණ සන්නිපාතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රැස්වීම; ඒකරාශී වීම (සං. සන්නිපාත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. assemblage
2. n. assembly
3. n. convergence
4. n. gathering
5. n. meeting
6. n. typhoid