සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4381

සන්නිකර්ෂණය කිරීම

Mat. approximating

සන්නිකර්ෂණීය

Law. approximate

සන්නිඝර්ෂණය

attrition

සන්නිදර්ශක

Aes. illustrator

සන්නිදර්ශනය

Soc. illustration

සන්නිදර්ශනය කරනවා

Aes. illustrate

සන්නිදර්ශිත

Aes. illustrated

සන්නිදර්ශිතය

illustration

සන්නිධානය

1. n. deposit
2. Aes. juxtaposition

සන්නිධිය

1. n. contiguity
2. Soc. juxtaposition

සන්නිපතිතය

n. coincidence

සන්නිපාතනය

Phy. packing

සන්නිපාතය

1. Psy. assemblage
2. n. assembly
3. n. convergence
4. n. gathering
5. n. meeting
6. n. typhoid

සන්නිපාතී

adj. coincident

සන්නිය

1. n. chill
2. n. coma
3. n. rigor

සන්නිරීක්ෂණය

1. Soc. scrutiny
2. Acc. vouching

සන්නිවාසය

n. living together

සන්නිවේදක

communicator

සන්නිවේදන

Soc. communicative

සන්නිවේදන චැනලය

Soc. communication channel

සන්නිවේදන ප්‍රමුඛතාව

centrality

සන්නිවේදන මාර්ග දෙකක් අතර අත්‍යවශ්‍ය සංඥා හුවමාරුව

cross-talk

සන්නිවේදන විද්‍යාව

communicology

සන්නිවේදන හැකියාව

communicability