සන්නිධානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ළං කොට තැබීම ; ඉතා සමීපය.
2. රැස්කර හෝ තැන්පත් කර තැබීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. deposit
2. Aes. juxtaposition
1. නා. ළං කොට තැබීම ; ඉතා සමීපය.
2. රැස්කර හෝ තැන්පත් කර තැබීම.
1. n. deposit
2. Aes. juxtaposition