සම්මේලනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. එක් රැස්විම ; විවිධ කරුණු සාකච්ඡා කිරීම. තීරණ ගැනීම ආදිය සඳහා උසස් මට්ටමේ නියෝජිත එකතුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. එක්රැස් වීම (සං. සම්මෙලන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. assembly
2. n. association
3. n. conference
4. n. congress
5. n. convention
6. n. convocation