සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4449

සම්මේයතාව

Mat. commensurability

සම්මේල වාදය

Eco. syndicalism

සම්මේලන වාදය

Soc. syndicalism

සම්මේලන සාමාකයා

n. congressman

සම්මේලනය

1. Law. assembly
2. n. association
3. n. conference
4. n. congress
5. n. convention
6. n. convocation

සම්මේලනය පිළිබඳ

adj. congressional

සම්මේලනය සින්ඩිකේට්

Acc. syndicate

සම්මේලය

1. Eco. syndicate
2. syndication

සම්මේලවාදය

Log. syndicalism

සම්මෝහ නිද්‍රාව

Log. hypnosis

සම්මෝහනය

1. Log. hypnotism
2. n. infatuation

සම්මෝහය

1. Psy. bewilderment
2. n. confusion
3. n. stupor

සම්මෝහිත

enraptured

සම්වඩුවා

n. cobbler

සම්වතා

1. st. order
2. st. rule

සම්හාරය

1. Mng. aggregate
2. Mng. bulk
3. Soc. equipment
4. n. store

සම්‍යක්

1. a. correct
2. prefix. ortho
3. a. true

සම්‍යක් ආචාරය

n. correctitude

සම්‍යක් දෘෂ්ටිය

n. buddhism

සම්‍යක් ව්‍යවහාරික

Psy. orthodox

සම්‍යක්කේන්ද්‍රය

ortho-centre

සම්‍යක්දෘෂ්ටිය

n. orthodoxy

සමා කරවාගත හැකි

a. placable

සමා කළ හැකි

a. pardonable