සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4450

සමා කළ හැකි බව

veniality

සමා නොවන

a. implacable

සමා වෙනවා

vt. pass over

සමාංක

Bot. isomerous

සමාංක කාපල

isocarpic

සමාංකතාව

isomery

සමාංකරේණුක

Bot. isostemonous

සමාංකරේණුකතාව

Bot. isostemony

සමාංශක

1. a. isometric
2. isometrics

සමාංශපුච්ඡ

homocercal

සමාකරණය

1. Sta. simulation
2. Psy. socialization

සමාකරනවා

1. v. excuse
2. v. pardon

සමාකර්ෂණය

1. n. attraction
2. recruitment

සමාකලනය

n. summation

සමාකලය

Mat. summand

සමාකල්‍ය

Mat. summable

සමාක්ෂක යොත

Ele. coaxial cable

සමාකාර

1. Che. analogous
2. a. homologous
3. a. regular

සමාකාර බහු අස්‍රය

Art. regular polygon

සමාකාරකය

analogue

සමාකාරය

1. analogue
2. Che. analogy

සමාකීර්ණ

a. frequented

සමාකුල කිරීම

Mat. confound

සමාකුලනය

Mat. confounding