සමාකර්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමීපයට ඇද ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමීපයට ඇද ගැනීම (සං. සමාකර්ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attraction
2. recruitment