සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4451

සමාකුලිත

Mat. confounded

සමාකූල

a. confused

සමාකූලිත

Law. confounded

සමාකෘතය

Psy. concrete

සමාකෘතිය

1. Soc. configuration
2. Sta. simulator

සමාකෘතිවාදය

Log. configurationism

සමාගණනය

Sta. accrual

සමාගත

1. a. arrival
2. a. united

සමාගතිය

1. n. arrival
2. n. meeting

සමාගම

1. n. association
2. n. body
3. n. combine
4. n. company
5. n. connection
6. n. connexion
7. Acc. firm
8. n. institute
9. n. meeting
10. n. sect
11. n. society

සමාගම පවත්වන ස්ථානය

n. institute

සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වන කාමරය

n. boardroom

සමාගමක පාලනය අයත්කර ගතහැකි තරම් කොටස් මිලදී ගැනීම

n. buyout

සමාගමය

1. association
2. Law. company
3. n. confluence

සමාගම් කරනවා

vi. commune

සමාගම් පවත්වනවා

1. vti. associate
2. associating
3. vi. fraternize

සමාගම් පැවැත්වීම

n. intercourse

සමාගම් සංගතය

conglomerates

සමාගම්කාරයා

1. n. colleague
2. n. fellow

සමාග්‍රහණය

Soc. assimilation

සමාග්‍රහණය කර ගන්නවා

vt. internalize

සමාඝාත තූර්ය භාණ්ඩය

Phy. percussion instrument

සමාඝාතය

1. Aes. concussion
2. Mat. percussion

සමාචයකය

Che. accumulator