සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4452
සමාචයන
Mat. accumulation
සමාචයන ලක්ෂ්යය
සමාචයනය
Soc. accumulation
සමාචයනීය
Mat. accumulative
සමාචායකය
Ele. accumulator
සමාචායනය
1. Oth. accumulation
2. Oth. cumulation
සමාචාර
n. remembrances
සමාචාර භාෂාව
සමාචිත
Mat. accumulated
සමාජ
සමාජ ආරක්ෂාව
Acc. social security
සමාජ ආර්ථික
සමාජ ආර්ථිකය
සමාජ ක්රියාවලිය
Soc. social process
සමාජ කෘත්යය
Soc. social function
සමාජ ගණය
Psy. social group
සමාජ ගිවිසුම
Soc. social contract
සමාජ චාර්ත්ර විධිය
n. etiquette
සමාජ චාරිත්ර නොවැටභෙන ගති ඇති
a. anomic
සමාජ චාරිත්ර නොවැටහෙන ගති ඇති
සමාජ තත්ත්වය
Psy. social status
සමාජ තත්වය
Soc. social status
සමාජ දේශපාලනය
සමාජ පන්තිය
Soc. social class