සමාගත

samāgata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සම්ප්‍රාප්ත ; සපැමිණි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එක්තැන් වූ; පැමිණි; රැස් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. රැස්වූ, පැමිණි.
පු. පැමිණි, සම්ප්‍රාප්ත. (පි. 508)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. arrival
2. a. united

Digital Pāḷi Dictionary