සමාඝාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගැටීම ; එකට වැදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. concussion
2. Mat. percussion