සමාංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. මලක අනෙක් වලයක තිබෙන අවයව සංඛ්‍යාවට සමාන අවයව සංඛ්‍යාවක් තිබෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. isomerous