සමාකාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. 1. සියලු පාද හා කෝණ සමාන වූ ; සමපාද.
2. ගැළපෙන සමරූප.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che. analogous
2. a. homologous
3. a. regular
(පාරිභා.) වි. 1. සියලු පාද හා කෝණ සමාන වූ ; සමපාද.
2. ගැළපෙන සමරූප.
1. Che. analogous
2. a. homologous
3. a. regular