මන්ත්‍රණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් කටයුත්තක් අරමුණු කොටගෙන කීප දෙනකු එකතු වී කරන සාකච්ඡාව ; කළ යුත්තක් පිළිබඳ ව කරන සම්මුඛ සාකච්ඡාව ; සම්මන්ත්‍රණය.
2. රහස් කථාව. ; රහස් සාකච්ඡාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කළ යුත්ත පිළිබඳ ව කරන සාකච්ඡාව (සං. මන්ත්‍රණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conference
2. n. consultation
3. n. conversation
4. n. discussion
5. negotiation
6. n. parley
7. n. tete-a-tete
8. n. tete a tete