රූඪිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශබ්ද ව්යුත්පත්තියෙන් අන්ය වූ ව්යවහාරාර්ථය ; නිරුක්තියට අනුකූල නොවන නමුත්, ව්යවහාරයෙන් ගැනෙන අර්ථය.
2. හටගැනීම ; ඇතිවීම.
3. ප්රසිද්ධිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වාච්යාර්ථය ඉක්මවූ අර්ථය (සං. රූඪි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. convention