සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3653
රූටවන වාහනය
රූටවන වීදුරු රාමුව
Art. sash
රූටිනය
Inf. routine
රූඩය
Mat. rood
රූඩි
රූඩිගත
Aes. conventional
රූඩිය
1. Aes. convention
2. Aes. idiom
3. n. usage
රූඩීය
Law. conventional
රූඪිගත
Aes. conventional
රූඪිය
Aes. convention
රූණ
රූදොර බෙදුම
Aes. iconostasis
රූධිය
Eco. orthodox
රූන
රූන වටුවා
n. plover
රූන් පණුවා
n. army worm
රූනෙන් බඳිනවා
v. cord
රූප
රූප අඳිනවා
vt. limn
රූප අඹනවා
vt. model
රූප ඇඹීම
n. modelling
රූප ගණය
Bot. form genus
රූප ජනනය
Psy. morphogenesis