රූප අඹනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මැටි, ගල් ආදියෙන් ගත රූප නිර්මාණය කරනවා ; රූප නෙළනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. model