රූප

rūpa

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇසට පෙනෙන දෙය; ද්‍රව්‍යය; ප්‍රතිමාව; මිනිසකුගේ පිටස්තර පෙනීම; රූපය; සිතියම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. රූපය, රූපස්කන්ධය, රූපභවය, රූපායතනය, විඤ්ඤාණය, හේතුව ස්වභාව, ශබ්දය, සංස්ථානය, රූපධ්‍යානය, ශරීරය, සදෘශාර්‍ථයෙහි.
√ චු. පකාසෙ, ප්‍ර‍කාශකිරීමෙහි, රූපෙති, රූපයති, ප්‍ර‍කාශකරයි. (පි. 444)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. figure
2. st. form
3. sculpture

Digital Pāḷi Dictionary