සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 759
රුභි
√ භු. වාරණෙ, වැලැක්මෙහි, රුම්හති, වලක්වයි. (පි. 444)
රුම්භති
ක්‍රි. (√ භු. රුභි, වාරණෙ, වැලක්වීමෙහි +ති) වලකයි, ආවරණය කරයි. (පි. 444)
රුම්භන
න. පීඩනාදියෙහි ආවරණය. (පි. 444)
රුය්හති
ක්‍රි. (√ භු. රුහ, ආරොහනෙ, නැගීමෙහි +ති) ආරූඪවෙයි, නගියි. (පි. 444)
රුරු
පු. එනම් මුවා. (පි. 444)
රුස
√ භු. රොසෙ; පෙළීමෙහි; රොසති, පෙළයි.
√ චු. කොපෙ, කොපකිරීමෙහි, රොසෙති, රොසයති=කිපෙයි.
√ භු. ආලේපෙ, ගැල්වීමෙහි. (පි. 444)
රුහ
√ භු. ජ ම්මති, ඉපදීමෙහි, රුහති, නගියි.
√ භු. පාතුභාවෙ, පහළවීමෙහි, රුහති, ආරුහති, නගියි, ආරූඪවෙයි. (පි. 444)
රුහා
ඉ. ඊතණ, හීතණ. (පි. 444)
රුහිර
න. රුධිරය, ලේ. (පි. 444)
රූප
න. රූපය, රූපස්කන්ධය, රූපභවය, රූපායතනය, විඤ්ඤාණය, හේතුව ස්වභාව, ශබ්දය, සංස්ථානය, රූපධ්‍යානය, ශරීරය, සදෘශාර්ථයෙහි.
√ චු. පකාසෙ, ප්‍රකාශකිරීමෙහි, රූපෙති, රූපයති, ප්‍රකාශකරයි. (පි. 444)
රූපක
න. ප්‍රතිමාව, පිළිමය, රූපය. (පි. 444)
රූපක්ඛන්ධ
පු. රූපසමූහය, රූපස්කන්ධය. (පි. 444)
රූපකාය
පු. ස්කන්ධපඤ්චකයෙන්යුත් ශරීරය. (පි. 444)
රූපධාතු
ඉ. රූපාවචරය, රූපභවය. (පි. 444)
රූපලොක
පු. රූපය ඇති ලොක, රූපභවය. (පි. 444)
රූපසම්පත්ති
ඉ. රූසපුව, රූපසම්පත්තිය. (පි. 444)
රූපසිරි
ඉ. රූපශ්‍රීය, රූපසම්පත්තිය. (පි. 444)
රූපාරම්මණ
න. රූපය අරමුණු කිරීම. (පි. 444)
රූපාවචරසමාපත්ති
ඉ. බ්‍රහ්මලෝකයට සම්බන්ධ වූ ධ්‍යානයන් වඩා සිත එකඟ කිරීම. (පි. 444)
රූපික
පු. රූපවත්, රූපයක් ඇති. (පි. 444)
රූපිමය
ති. රිදියෙන් කළ, රිදියෙන් උපන්. (පි. 444)
රූපිය
න. රිදී, රූ සටහන් නගා කළ රන් රිදී. (පි. 444)
රූපී
පු. රූප ඇත්තා, රූපවත්; රූප ඇති.
න. රිදී, කලධෞතය. (පි. 444)
රූපූපග
පු. රූපයෙන් යුත්, රූප ඇති. (පි. 444)