රුරු

ruru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රතු පැහැ ගත් කුඩා සිරුරකින් යුත් මුව වර්ගයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මුව වර්ගයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් මුවා. (පි. 444)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. antelope

Digital Pāḷi Dictionary