සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 760
රූපූපජීවී
පු. (රූප+උප+ජීවී) රූපයෙන් ජීවත්වන්නී, වෙසඟන. (පි. 444)
රූපූපාදානක්ඛන්ධ
පු. උපාදානයෙන් යුත් රූපස්කන්ධය, කෙළෙස් සහිතයාගේ රූපස්කන්ධය. (පි. 444)
රූහති
ක්රි. (√ භු. රූහ, ජම්මනී, ඉපදීමෙහි +ති) නගියි, පැනනගී, ආරූඪවෙයි. (පි. 444)
රූහන
න. නැගීම, ආරූඪවීම. (පි. 444)
රූහි
√ භු. පටිසෙධෙ, වැලැක්මෙහි, රුම්හති, වලක්වයි. (පි. 444)
රූහිත
ති. නගින ලද, නැගුනු. (පි. 444)
රූළ්හ
පු. නැගුනු, හටගත්, ආරූළ්හ, පරූළ්හ. (පි. 444)
රූළ්හි
අ. රූඪිශබ්ද, ආරූඪශබ්ද. (පි. 444)
රූළ්හී
ඉ. නැගීම, බැසීම. (පි. 444)
රෙ
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, රායති, ශබ්ද කරයි.
අ. නීවාමන්ත්රණයෙහි, කොල, බොල, අඩේ. (පි. 444)
රෙඛා
ඉ. රෙඛාව, ඉර, වන රෙඛාව, වන රොද. (පි. 444)
රෙචන
න. විරෙචනය, විරෙකය, පාචනය. (පි. 444)
රෙණු
පු. ධූලි, දූවිලි, රජස්. (පි. 445)
රෙණුක
පු. හරෙණු නම් ගන්ධ ද්රව්යය. (පි. 445)
රෙවතී
ඉ. එනම් නැකත. (පි. 445)
රෙසු
√ භු. අව්යත්තෙසද්දෙ, නොවියත් හඬෙහි, රෙසති, නොවියත් ශබ්ද, ශබ්ද කරයි. (පි. 445)
රෙහ
√ භු. සද්දෙ, ශබ්දයෙහි, රෙභති, ශබ්ද කරයි. (පි. 445)
රොග
පු. රෝගය, ආබාධය, ලෙඩේ. (පි. 445)
රොගනාරී
පු. වෙදා, වෛද්යයා, දොස්තර (පි. 445)
රොගාතඞ්ක
පු. රොගාබාධය, ලෙඩේ. (පි. 445)
රොගී
පු. රොග ඇත්තා, ලෙඩා. (පි. 445)
රොචති
ක්රි. (√ භු. රුච. රොචනෙ, රුචි කිරීමෙහි +ති) රුචිකරයි, කැමති වෙයි. (පි. 445)
රොචන
න. රුචි කිරීම, කොලහිඹුල් රුක. (පි. 445)
රොචනප්පභා
ඉ. ගොරදට බඳු පැහැය. (පි. 445)