රූළ්හ

rūḷha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නැඟුණු ; හටගත් ; ආරෝපණය කරනු ලැබූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නැඟුණු; වැඩුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නැගුනු, හටගත්, ආරූළ්හ, පරූළ්හ. (පි. 444)

Digital Pāḷi Dictionary